Saturday, June 25, 2016

තාක්ෂණයේ අරුම

තොරතුරු දැන ගන්න
Googlesearch කලා
මිතුරන් හදුනන්න
FBloging වුණා
සෙල්ලම් කරන්නට
Game install කලා
කථා කරන්නට
Number dial කලා

නව නව උපකරණ ලොව
පිවිසෙන්න වුණා
මානව දිවියේ පහසුව
සාදන්න වුණා
මානව බැමි සියලු සිද
බිදලන්න වුණා
හිත්පිත් නොමැති මිනිසුන්
බිහිවන්න වුණා

 

No comments:

Post a Comment